Land for Sale with Old House – Ihala Bomiriya, Kaduwela (9 Perches)
9 perch land with an old single-storey house for sale at 157, Ihala Bomiriya, Kaduwela.
Perfect opportunity to buy into a fast-developing Kaduwela neighbourhood at pure land value — live in the existing house while you plan, rent it out, or clear and build your dream home.
9 perch residential land with an existing old house
Priced at land value only – Rs. 900,000 per perch (the house is a bonus)
This area has never been flooded
Old single-storey house with clay tile roof (livable condition)
Walled boundary with gate pillars
Concrete road access right to the property
Quiet, decent residential neighbourhood
Garden space with coconut trees and greenery
Electricity and water available
Clear deed and title
Location advantages:
Only 400m to Bomiriya Samupakara Junction
Only 500m to Bomiriya Primary School
2km to Bomiriya National School
Close to the Colombo–Avissawella Low Level Road
Short drive to Kaduwela town and the Highway Interchange
Easy access to Biyagama, Athurugiriya, Hanwella and Malabe
Banks, Food City and pharmacies nearby
Price: Rs. 8,100,000 (81 lakhs) – based on Rs. 900,000 per perch (Negotiable)
-----------------------------------------------------------------------------------------------------------------
ඉහල බෝමිරිය, කඩුවෙල – පැරණි නිවසක් සහිත පර්චස් 9ක ඉඩමක් විකිණීමට
කඩුවෙල, ඉහල බෝමිරිය, අංක 157 පිහිටි පැරණි නිවසක් සහිත පර්චස් 9ක ඉඩමක් විකිණීමට ඇත.
ශීඝ්‍රයෙන් දියුණු වන කඩුවෙල ප්‍රදේශයෙන් ඉඩම් මිලටම හොඳම අවස්ථාවක් — දැනට ඇති නිවසේ පදිංචි වී සිට අලුත් නිවසක් සැලසුම් කිරීමට, කුලියට දීමට හෝ ඔබේ සිහින නිවස ඉදිකිරීමට සුදුසුම ඉඩමකි.
පදිංචියට සුදුසු පැරණි නිවසක් සහිත පර්චස් 9ක නේවාසික ඉඩමක්
මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකම මතයි – පර්චසයක් රු. ලක්ෂ 9 බැගින් (නිවස අමතර වාසියක්)
කිසිදා ගංවතුර නොපැමිණි ප්‍රදේශයක්
උළු සෙවිලි කළ පැරණි තනි මහල් නිවසක් (පදිංචියට සුදුසුයි)
වටේට තාප්පය සහ ගේට්ටු කණු
ඉඩම දක්වාම කොන්ක්‍රීට් පාර
සන්සුන්, හොඳ අසල්වැසි ප්‍රදේශයක්
පොල් ගස් සහිත වත්තක්
විදුලිය සහ ජලය ඇත
නිරවුල් ඔප්පු
ස්ථානීය වාසි:
බෝමිරිය සමූපකාර හන්දියට මීටර් 400යි
බෝමිරිය ප්‍රාථමික විද්‍යාලයට මීටර් 500යි
බෝමිරිය ජාතික පාසලට කිලෝමීටර් 2යි
කොළඹ–අවිස්සාවේල්ල LOW LEVEL පාරට ආසන්නයි
කඩුවෙල නගරයට හා අධිවේගී පිවිසුමට ඉතා පහසුයි
බියගම, අතුරුගිරිය, හංවැල්ල, මාලඹේ සඳහා පහසු ප්‍රවේශය
බැංකු, Food City, ෆාමසි ආදිය අවටින්ම
මිල: රු. 8,100,000 (ලක්ෂ 81) – පර්චසයක් රු. ලක්ෂ 9 බැගින් (සාකච්ඡා කළ හැක)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

3 Storied House in Kaduwela Ihala Bomiriya
Bedrooms: 6 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 22,500,0001 month
HOUSE WITH LAND FOR SALE IN KADUWELA, HANWELLA ROAD, IHALA BOMIRIYA
Bedrooms: 2 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,0008 days
Kaduwela Pahala Bomiriya 03 Storied house on 09 Perches of Land for Sale
Bedrooms: 4 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 36,000,00011 days
House in Kaduwela Pahala Bomiriya
Bedrooms: 5 | Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 34,000,0002 months