Single storey house for sale in ihala bomiriya ,rassapana road
Very convenient location
800m to low level road
4km to kaduwela
2km to nawagamuwa temple
15 feet carpet road
Decent neighborhood
2 bedroom
2 bathroom
Easy access to kaduwela, biyagama, athurugiriya, hanwella town
Clear title
20 perches land
Strictly no brokers please
ඉහළ බෝමිරිය, රාස්සපාන පාරේ පළමු මහලේ වැඩ නිම කෙරූ නිවසක් විකිණීමට ඇත
ඉතා පහසු ස්ථානයකි
කිසිම ගංවතුර අවධානමක් නොමැති ප්‍රදේශයක්
LOW LEVEL මාර්ගයට මීටර් 800
කඩුවෙල සිට කිලෝමීටර 4
නවගමුව පන්සලට කිලෝමීටර 2
නිවසටම අඩි 15 කාපට් පාර
හොඳ අසල්වැසි ප්‍රදේශයක්
නිදන කාමර 2
නාන කාමර 2
කඩුවෙල, බියගම, අතුරුගිරිය, හංවැල්ල නගර සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
නිරවුල් හිමිකම
පර්චස් 20 ක ඉඩමක්
බ්‍රෝකර්වරු අනවශ්‍යයි