House in Kaduwela Pahala Bomiriya
🏠️📌️ස්ථානය: කඩුවෙල , පහළ බෝමිරිය
මිල (ලක්ෂ 340/=)
👉කඩුවෙල බස් නැතුම්පලට 1.7km
👉Low Level පාරට 400m
👉කඩුවෙල highway entrance 3km
👉කොතලාවල highway entrance 3.2km
👉ඉඩම - පර්.චස් 12.5
👉නිදන කාමර - 5
👉නාන කාමර - 3
👉සාලය1
👉 මුළුතැන්ගෙය 1
👉 වාහන කීපයක් නැවැත්වීමට පහසුකම් ඇත.
පර්චස් 12.5 ක ඉදිවූ කාමර 5 හා bathrooms 3 ( servant toilet) වෙනම පිහිටා ඇත.