වත්තල හුණුපිටියට නගරයට නුදුරින් වත්තල නගරයටම විනාඩි 05න් කැලණිය සරසවියට විනාඩි 10යි. ජායත්යන්තර පාසල් සීමාවෙන්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පැය 24 පුරාම ආරෂිත පහසුකම් සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න නැතිනම් වසරකින් පොලී නැතිව කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් පදිංචිටය සමග ගෙවාගෙන යන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්