වත්තල හුණුපිටිය 983 බස් පාරට මුහුණලා නේවාසික පදිංචිටයට බිම්කොටස් හුණුපිටිය දුමිරිය පලට විනාඩි 2න් හා වත්තල නගරයට,එඩේරමුල්ල නගරයට විනාඩි 10න්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,පැය 24පුරාම ආරක්ෂක පහසුකම් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්