වත්තල හුණුපිටිය නේවාසික පදිංචිටයට හා ආයෝනයට කදිම බිම්කොටස් කොළඹ නගරයට විනාඩි 20යි. වත්තල මීගමුව පාර හා කිරිබත්ගොඩ නුවපාරට විනාඩි 10න්
පැය 24 පුරාම ආරක්ෂක පහසුකම් සහිතව නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින්. පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්