වත්තල නගරයටම විනාඩි 10න්,හුනුපිටිය දුමිරිය පලට විනාඩි 2යි. පැය 24 පුරාම ආරක්ෂ පහසුකම් සහිතව 983 කිරිබත්ගොඩට වත්තල බස් පාරට මුහුණලා නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව නේවාසික බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මුලින් 10% ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 20% ගෙවා ඉතිරියට වසර කින් කැමතිවිදිහට පොලී නැතිව ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 2කින් පොලී නැතිව ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්