මිදෙල්ලවිට අගනා පර්චස් 20 p ක බිම් කොටසක් විකිණීමට.පර්චස් 20 සම්පූර්ණයෙන් හෝ 10 යේ කොටස් දෙකකට.ගනේමුල්ල ජා-ඇල 278 බස් පාරේ 100 m යි. කඩවතට 7 Km යි.රාගම මහ රෝහලට 5 Km යි.ගම්පහ නගරයට විනාඩි 20 යි.ගනේමුල්ල නගරයට හා ගනේමුල්ල දුම්රියපොළට විනාඩි 10 යි.
♦️පිරිසිදු ඔප්පු
♦️බැංකු ණය ලබා ගැනීමට හැක.
ඔබගේ දේශීය හෝ විදේශීයව සිටින මවට දියණියට පුතාට අයත් පොල් ඉඩම් හා වෙනත් ඉඩම් විකුණනවා ගැනීමට හෝ මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න.
වසර 20 ක විශ්වාසය දිනූ මිඩ්ලන්ඩ් දේපල සමාගම ජා-ඇල.
A valuable 20 perches plot of land for sale in Midellavita. 20 perches in full or in two parts of 10. 100 m from Ganemulla Ja-Ela 278 bus road. 7 km to Kadawatha. 5 km to Ragama General Hospital. 20 minutes to Gampaha town.
10 minutes to Ganemulla town and Ganemulla railway station.
♦️Clear deeds
♦️Bank loans available.
Contact us to sell or buy coconut lands and other lands belonging to your mother, daughter, son, local or foreign.
Midland Real Estate Company, Ja-Ela, which has won the trust of 20 years.