කඳන ගනේමුල්ල 276 බස් පාරට නුදුරුව බෝලත්ත මෝතා කර්මාන්ත ශාලාව අසල ක්රීඩා පිට්ටනියට නුදුරුව පර්චස් 17 ක් විකිණීමට.බුලුගහමුල්ල දුම්රියපොළට 1 km යි.ජා- ඇල අධිවේගී මාර්ගයට විනාඩි 15 න්.තැනිතලා වතුරට යට නොවන ගලහිටියාව විදුහලට ඇවිදින දුර 500m යි.කොළඹට විනාඩි 40න්.බුලුගහමුල්ල සනස බැංකුවට මායිම්ව මෙම ඉඩම පිහිටා ඇත.
♦️පර්චසය - 475000/=
♦️පර්චස් 17 - 8075000/=
♦️පිරිසිදු ඔප්පු ඇත.
♦️බැංකු ණය සහිතයි.
අදම ලක්ෂ 2 ක් ගෙවා වෙන් කරවා ගන්න.
වසර 40 ක විශ්වාසය දිනූ මිඩ්ලන්ඩ් දේපල සමාගම ජා ඇල.
ඔබට අයත් පොල් ඉඩම්, විකුණා ගැනීමට නොහැකි ඉඩම් අපට ලබා දෙන්න.
17 perches for sale near the sports field near the Bolatta Motha factory, near the 276 bus road, Kandana Ganemulla. 1 km to the Bulugahamulla railway station. 15 minutes to the Ja-Ela expressway. 500m walking distance to the Galahitiyawa College, which is not flooded. 40 minutes to Colombo.This land is located on the border of Bulugahamulla Sathosa Bank.
♦️Perch - 475000/=
♦️17 Perches - 8075000/=
♦️Clean deeds available.
♦️With bank loan.
Reserve today by paying 2 lakhs.
Midland Property Company, Ja Ela, which has won the trust of 40 years.
Give us your coconut lands and lands that cannot be sold.