Rs 35,000,000 total price
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
❄️❄️☃️🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
2026 අලුත් අවුරුද්දට මිඩ්ලන්ඩ් දේපල සමාගම වන අපෙන් අනගි අවස්ථාවක්
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅⛄⛄⛄⛄❄️❄️
මීගමුව - මිහිරිගම කොටදෙණියාව 251 බස් පාරේ මැල්ලවගෙදර හන්දියට නුදුරුව ප්‍රධාන බස් පාර පෙනෙන දුරින් (මීටර් 200) සාරවත් පොල් අක්කර 2 1/2 විකිණිමට හෝ අක්කර 1,2 හා 20,40,60,80 වශයෙන් ද පර්චස් 12.5 කෑලි 23 ක කොටස් වශයෙන් ද වෙන් කරවා ගත හැක. මැල්ලවගෙදර පල්ලියට , ජාතික පාසලට 500m වේ.කොළඹ නගරයට අධිවේගී මාර්ගයෙන් පැයෙන් යා හැක.මිහිරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15 න් යා හැක.ගම්පහ, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනත් නිවාස හෝ වත්තකට හුවමාරුව සලකා බැලේ.කන්ටේන හෝ ඕනැම වාහනයක් ඇතුලුවිය හැක.ව්‍යාපාරයක් සදහා ද සුදුසුයි.
♦️පර්චසය රු.130000යි
♦️අක්කර 2 1/2ම මිලියන 35
♦️පිරිසිදු ඔප්පු සහිතයි.
♦️ පර්චස් 12.50 ම අත්පිට මුදලට ලක්ෂ 1625000/=යි.ගෙවීමේ ක්‍රමයට නම් 1750000/= යි.(අත්පිට මුදලට පර්චස් 130000/= යි..ගෙවීමේ ක්‍රමයට පර්චසය 140000 යි.)
වැලන්ටයින් පාර්ක් - 3
පෙබරවාරි 14 ට පෙර ඔබේ සහකරුවාට හෝ සහකාරියට වටිනා ඉඩමක් මිලදී ගන්න...
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
NEW YEAR BONANZA.....!!!!!!
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
Excellent Coconut land for sale in Waradala close to Mallawagedara junction.
200m to Negombo - Mihirigama Kotadeniyawa (251) bus route
Can buy entire land or as It can be reserved in 23 plots of land of 1, 2 acres, 20, 40, 60, 80 perches and 12.5 perches.
Any vehicle can enter to the land.It is 500m to Mallawagedara Church and National School.Colombo city can be reached in an hour by expressway. The Mihirigama expressway entrance can be reached in 15 minutes.
Any lands from Gampaha, Kurunegala and Puttalam districts will be considered to exchange.
♦️LKR 130000 per perch
♦️Entire land (2 1/2 actres) 35 Million
♦️Clear Deed.
♦️ 12.50 perches is 1625000/= in cash. If the payment method is 1750000/=. (130000/= in cash..140000 perches in payment method.)
Valentine Park - 3
Buy a valuable piece of land for your partner before February 14th...





