♻️ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ප්රභූ පැලැන්තියට ජිවත් වන්නට කැමති අයෙක්ද ?
♻️ ආරක්ෂිත වටපිටාවක් සහිත නිදහස් නිස්කලංක පරිසරයක ජිවත් වන්නට ඔබටත් අවස්ථාවක් !
කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,සුන්දර වෙල් යායකට ,කදු පන්තියකට මායිම්ව සුඛෝපභෝගී නේවාසික කලාපය....
""මල්කඩුවාවෙන්""
👉 කුරුණෑගල නගරයට අතේ දුරින්ම
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 ජනප්රිය පාසල් ,බැංකු ,සියලුම පෞද්ගලික රාජ්ය රෝහල් ,
👉 අධීවේගී පිවිසුම් (දම්බොක්ක ,කුරුණෑගල ,යග්ගපිටිය )
ඉතාමත් පහසු දුරින් ඔබේ සිහින නිවහන තනන්නට සුදානම් වන්න .
🔰 නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
🔰 පිහිනුම් තටාක ,සමාජ ශාලා ,ආරක්ෂිත ගේට්ටු ,
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .