♻️ ඔබත් කුරුණෑගල නගරයට ළගින්ම ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ සියලු නාගරික පහසුකම් සමගින් සුඛෝපභෝගී ජිවිතයකට ඔබටත් අවස්ථාවක් !
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,
මල්කඩුවාවෙන් සුපිරි නේවාසික බිම්
කොටස්
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
✅ කුරුණෑගල නගරයට අතේ දුරින්
✅ ජනප්‍රිය පාසල් ,සියලු රාජ්‍ය පෞද්ගලික රෝහල් ,බැංකු
✅ සුපිරි වෙළෙඳසැල් ,සාප්පු සංකිර්ණ ,සුපිරි අවන්හල්
✅ ජාත්‍යන්තර පාසල් ,අධීවේගී පිවිසුම් සදහා ඉතාමත් පහසු දුරින්
◼️ swimming pool ,24 hours security
◼️ club house, kids area
◼️ VIP gate
◼️ gated community
◼️ නල ජලය, තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සහිතයි .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ බැංකු ණය පහසුකම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .