♻️ ඔබ තාමත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ තාමත් හිතට දැනෙන ගෙවන මිලට වටින ඉඩමක් ලැබුණේ නැද්ද ?
♻️ එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගින්ම සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
"" පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
ඉඩමක් ගන්න සුදානම් වන්න.
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
👉 පදිංචියට ,ව්යාපාරයට් හෝ අනාගත ආයෝජනයට සුපිරි බිම් කොටස්
👉 සියලුම නාගරික පහසුකම් සමගින්
👉 පැය 24 පුරාම බස් සේවාව
👉 නිදහස් නිස්කලංක පරිසරයක්
👉 පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල්
👉 ජනප්රිය පාසල් ( උඩබදල , ජනාධිපති බාලිකා)
👉 අනෙකුත් සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න .
➡️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම් සමගින්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .