👉හයිලෙවල් පාර මීගොඩ නගරයෙන් අගනා බිම් කොටස් 02
👉පර්චස් 10 සහ පර්චස් 9.9 කොටස් දෙක
👉පර්චස් 1ක් ලක්ෂ 12/= බැගින්
👉සම්පූර්ණ ඉඩම පර්චස් 19.9 මිලදී ගත හැක.
👉වැඩිම ඉල්ලුමට
👉සෘජුව අයිතිකරුගෙන්
👉නල ජලය තෙකලා විදුලිය
👉පැහැදිලි ඔප්පු ( බිම්සවිය හිමිකම් සහතික)
👉හයිලෙවල් පාර මීගොඩ නගරයට ඇවිදීමේ දුර මීටර් 100 ක් පමණ.
👉නිදහස් වැදගත් වටපිටාව
👉ගොඩගම නගරයට 3km.
👉හෝමාගම නගරයට 7km.
👉හෝමාගම මූලික රෝහලට 8km.
👉මාකුඹුර කොට්ටාව අධිවේගී බස් නැවතුම්පළට 10km.
👉මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සහ දුම්රිය ස්ථානයට 2km.
👉NSBM හරිත සරසවියට 7km.
👉පාදුක්ක කඩුවෙල හංවැල්ල ප්‍රධාන නගරවලට ලගාවීමේ පහසු මාර්ග.