මීපේ හයිලෙවල් පාරට 300mක් දුරින් ස්ලැබ් එක සහිත නව නිවස විකිණීමට ඇත.
👉 කාමර 02 , බාත්රූම් 02, සාලය , මුළුතැන්ගෙය, වට තාප්ප, රෝලර් ගේට්ටු, ගරාජය සහිතයි.
👉 මිල ලක්ෂ 147/= (මිල සාකච්ඡා කරගත හැක.)