හෝමාගම නගරයට ආසන්නව ඉතා වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට.
Residential අරමුණු හෝ ආයෝජන සඳහා වඩාත් සුදුසුය
හෝමාගම පිටිපන හන්දියට 500m දුරින් 129 මොරගහහේන - කොට්ටාව ප්‍රධාන බස් මාර්ගයට 20m දුරින් අඩි 20 කාපට් මාර්ගයට මුහුණලා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ඉක්මනින් විකිණීමට.
NSBM හරිත සරසවියට යන මාර්ගයේ හයිලෙවල් මාර්ගයට පා ගමනින් යන දුරකින් පිහිටා ඇත.
සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට ඉතාමත් යෝග්‍ය ප්රාදේශයකි.
පර්චස් 1ක් රු. 10.5 lak.