කුරුණෑගල - මීගමුව ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් සුපිරි නේවාසික බිම් කොටස් ....
නාරම්මල - මැටියගනේ
------------------------------------------------
🔰 මීගමුව ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
🔰 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 දුරින්
🔰 නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව
🔰 සාරවත් පොල් සහිතව තැනිතලා බිම් කොටස්
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු
◾ සියලුම අනුමැතින් සහිතයි .
👉 මුලික ගෙවීම 10% පමණයි.
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
👉 එකවර ගෙවීමේදී 10 % දක්වා වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .