අතේ ලොකු මුදලක් නොමැතිව ඉඩමක් ගැනීමේ සිහිනය ඔබටත් තිබෙනවාද?
මෙන්න ඔබටත් මුලික 10% ක් ගෙවා ඉඩමක් මිලදී ගන්න PRIME අපෙන්...
-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින් , ""නාරම්මල - මැටියගනේ "" සුපිරි නේවාසික බිම් කොටස් .....
🔰 නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව ,
🔰 කොළඹ 05 බස් මාර්ගයට ළගින්ම
🔰 නාරම්මල නගරයට විනාඩි 05 දුරින්
🔰 නාකලගමුව අධීවේගී පිවිසුමට ඉතා සමීපයෙන්
🔰 පොල් සහිතව තැනිතලා බිම් කොටස්
🔰 නිදහස් නිස්කලංක පරිසරයක්
◼️ නල ජලය (water board) , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
( මාස 06 දක්වා වට්ටම්)
➡️ නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න.
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .