කුරුණෑගල - මීගමුව ප්රධාන බස් මාර්ගයට ළගින්ම සුපිරි නේවාසික බිම් කොටස් ......
නාරම්මල නගරයට ආසන්නයෙන්
""මැටියගනේ ""
--------------------------------------------------
👉 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි.
👉 නාරම්මල ,ගිරිඋල්ල නගරයන්ට මැදිව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉නිදහස් නිස්කලංක පරිසරයක්
➡️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින්
✔️ මුලික ගෙවීම 10% යි .
✔️ පොලි රහිතව මාස 24 ක් දක්වා
✔️ බැංකු ණය පහසුකම්
✔️ ටික ටික මාස 40 න් ගෙවන්නත් පුළුවන්
✔️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
📲📲 වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
whatsapp ද සම්බන්ධ විය හැකිය .