Rs 1,850,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
*ගල්බොරැල්ල පිහිටි අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 10කි.
*කැලණිය රජමහා විහාරයට මීටර් 500කි.
*වරාගොඩ පාරට මීටර් 300කි.
*සුගතාරාම පාරේ සිට ගල්බොරැල්ල හන්දියට මීටර් 200කි.
*ජලය
*විදුලිය
*දුරකථන සම්බන්ධතා
*සම්පුර්ණ පාර කොන්ක්රීට් අතුරා ඇත.
*වටතාප්ප සහිතයි.
*රජයේ සහ පෞද්ගලික පාසල් වලට ඉතා ආසන්නව
*සියලුම බැංකු, (BOC/Sampath/ NSB )ATM යන්ත්ර, රෝහල්, සුපිරි වෙළඳසැල්, අවන්හල්, සිල්ලර වෙළඳසැල්, සහ තවත් බොහෝ නාගරික පහසුකම් සහිතව නිදහස් නිස්කලංක වටපිටාවකින් යුතු ය.
*පර්චසය රු. 1850000/= කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A valuable piece of land in Galborella is for sale very soon.
*10 perches.
*500 meters to Kelaniya Rajamaha Viharaya.
*300 meters to Waragoda Road.
*200 meters from Sugatarama Road to Galborella Junction.
*Water
*Electricity
*Telephone connections
*Completely concreted road.
*Walled.
*Very close to government and private schools
*All banks, (BOC/Sampath/NSB) ATM machines, hospitals, supermarkets, restaurants, retail shops, and many other urban amenities in a free and quiet environment.
*Per Perch 1850000/=
*Prices are negotiable.
*Contact for more details.




