🌿 අක්කර 4.5 ක අනර්ඝ ඉඩමක් විකිණීමට 🌿
📜 සින්නක්කර ඔප්පු සහිතයි
⛰️ අනර්ඝ කඳු පංතියකට මායිම්ව පිහිටා ඇත
🏡 පුද්ගලික නිවාඩු නිකේතනයකට ඉතා සුදුසුයි
🏨 සංචාරක හෝටලයක් සඳහා අනර්ඝ අවස්ථාවක්
🌸 සංචාරකයින් සඳහා ආයුර්වේද / Wellness Center එකකටද ඉතාමත් උචිතයි
🚰 නල ජලය
⚡ විදුලිය
✅ සියලුම මූලික පහසුකම් සහිතයි
🍃 පරිසර හිතකාමී, සුන්දර වටපිටාවකින් යුත් ඉඩමකි
📞 වැඩි විස්තර සඳහා අමතන්න 📲
⏰ අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී
➡️ වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ