🌿 දඹුල්ලෙන් පර්චස් 200 ක අනර්ඝ ඉඩමක් විකිණීමට 🌿
📜 සින්නක්කර ඔප්පු සහිතයි
🚰 නල ජලය, ⚡ විදුලිය ඇතුළු සියළුම පහසුකම් සහිතයි
⛰️ සුන්දර කඳු පන්තියකට මායිම්ව පිහිටා ඇත
🏨 සංචාරක හෝටලයක් සඳහා
🏝️ පුද්ගලික නිවාඩු නිකේතනයක් සඳහා
🌾 ස්ථිර වගාවක් හෝ ගොවිපළක් සඳහා ඉතාමත් අනර්ඝයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න
⏰ අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී
➡️ වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ