🏡 දඹුල්ල නගරයට අසන්නව පර්චස් 80 ඉඩමක් විකිණීමට 🏡
📍 දඹුල්ල නගරයට මීටර් 500
📍 වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයට 1km
📜 සින්නක්කර ඔප්පු සහිතයි
🌾 සුන්දර වෙල්යායකට ආසන්නව පිහිටා ඇත
🏠 ස්ථිර පදිංචියට ඉතාමත් සුදුසුයි
🏨 ව්‍යාපාරික කටයුතු / සංචාරක හෝටලයක් සඳහා අනර්ඝ අවස්ථාවක්
🚰 නල ජලය
⚡ විදුලිය
🛣️ පුළුල් ප්‍රවේශ මාර්ග
📞 වැඩි විස්තර සඳහා අමතන්න
⏰ අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී
➡️ වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ