හෝමාගම රෝහල අසල වටිනාම ඉඩම විකිණීමට
*පර්චස් හතක හරි හතරැස් ඉඩම
*හෝමාගම කොට්ටාව බස් මාර්ගයට මීටර් එකසිය පනහක් දුරින්
*හයිලවල් පාරට විනාඩි තුනක දුර
*මා කුඹුර හයිවේ පිවිසුමට විනාඩි හතරක දුර
*හෝමාගම සියලු බැංකු සඳහා විනාඩි තුනක දුර
*ජල සම්පාදන මණ්ඩලයට ප්‍රාදේශීය සභාවට ්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට විනාඩි තුනක දුර
*කෝමාගම දුම්රිය ස්ථානයට විනාඩි දෙකක දුරක්
අනර්ඝ පර්චස් හත ලක්ෂ දොළහ බැගින් කඩිනමින් විකිණීමට
*කරුණාකර කිසිසේත් බ්‍රෝකර්වරුන් කතා කරන්න එපා