අනර්ඝ ඉඩමක් විදේශගත වන නිසා කඩිනමින් විකිණීමට
*280 මාර්ගය සහ 120මාර්ගය අතරමැද
*කාපට් පාරට මීටර් 200ක් දුරින්
*කිරිවත්තුඩුවෙන්ම තාරකා සෙවණේ විසි එක්වෙනි පටුමග
*ප්‍රධාන මාර්ගයට මුහුණලා
*අඹ ගස් හන්දියට කිලෝමීටර් එකයි දශම අටක් දුරින්
*කෝරලයිම හන්දියට කිලෝ මීටර් එකයි දශම හයක් දුරින්
*කහතුඩුව අධිවේගී පිවිසුමට කිලෝමීටර් තුනක් දුරින්
වටිනාකමින් සියයට හැටක මුදලකට විකිණේ
කරුණාකර බ්‍රෝකර්වරුන් කතා කිරීමෙන් වළකින්න