🏡️හෝමාගම තලගල දෙසිය අසූව මාර්ගයට ආසන්නව පර්චස් 35ක සුන්දර වෙල්යායකට මායිම් වූ දෙමහල් නිවස සමඟ ඉඩම වහාම විකිණීමට.
🚎280 මාර්ගයට කිලෝමීටර් 1.5දුරින් කාපට් මාර්ගයකට මුහුණලා ඇත
🚎120 මාර්ගයට කිලෝමීටර් දෙකක් දුරින්
👉අයිතිකරු විදේශගතවන නිසා ඉතාා ඉක්මනින් ඉතාමත් සාධාරණ මිලකට අලෙවි කෙරේ