දඹුල්ල ප්‍රදේශයේ ඉබ්බන්කටුව ජලාශය ඉස්මත්තයේ පදිංචියට වඩාත් සුදුසු ඉඩම සහ නිවස විකිණීමට.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 80 යි.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ සිට දඹුල්ල නගරයට කිලෝමීටර් 07 යි.
සියලූම යටිතල පහසුකම් සපුරා ගත හැකිය.
පර්චස් 80ක ඉඩම තුළ සාදා ඇති නිවසේ
*ටයිල් කර ඇති සාලය
*කාමර 04
*කෑම කාමරය
*වාහනයක් නවතාලිය හැකි වැරැන්ඩාව
*මුලුතැන්ගෙය ද ඇතුළුව නළ ජලය හා විදුලියද සහිත යි.
# බස් මාර්ගයට දුර 2km
ඉඩම තුළ
*සාමාන්‍ය පොල් පැල20ක්
*දෙලුම් පැළ 15ක්
*දෙහි පැළ 15ක්
*තේක්ක ගස් 10ක් ඇතුළු විවිධ වර්ග යේ ගස්
*අඹ ගස්06ක් පමණ වගා කර ඇත.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.