දඹුලු පුරවරයෙන් ආයෝජනයකට කදිම අවස්ථාවක්.
නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සංචාරක ව්‍යාපාරයට නිවහනකට වඩාත් සුදුසු ඉඩම.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ ප්‍රමානය පර්චස් 80 යි.
ඉඩම පිහිටි ස්ථානය - යාපාගම
(දඹුල්ල නගර සීමාව තුල)
ඉඩමේ සිට A9 ( නුවර දඹුල්ල)
ප්‍රධාන පාරට ඇති දුර – 300 M
ඉඩමේ සිට දඹුලු විහාරයට ඇති දුර -2 Km
ඉඩමේ සිට දඹුල්ල නගරයට ඇති දුර -4 Km
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.