දඹුල්ලෙන් ආයෝජනයකට කදිම අවස්ථාවක්.
සින්නක්කර ඔප්පු.
ඉඩමේ ප්රමානය අක්කර 4 යි පර්චස් 20 යි.
පාවිච්චි කල හැකි කුඩා නිවසක් ඇත.
නිවාඩු නිකේතනයක් සංචාරක හෝටලයක් සෑදීම සඳහා සුදුසු ඉඩම.
සුන්දර පාරිසරිකත් වයකින් යුත්.
ඉඩමට පිටුපසින් සුන්දර කඳු පන්තියක් දිස්වේ.
කාපට් පාරට මුහුණලා.
දඹුල්ල නගරයට 3 km.
විහාරයට km 2යි.
දඹුල්ල කුරුණෑගල පාරෙන් සහ දඹුල්ල නුවර පාරෙන් ඉඩමට ආහැක.
ප්රධාන පාරට දඹුල්ල නුවර පාරේ සිට මිටර 800 යි.
සියඹලාවැව ආසන්නයේ.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.