බියගම වඩුවේගම පොල්හේන පාරේ පර්චස් 12.8 ඉඩම් කැබැල්ලක් සහ පර්චස් 12.75 බැගින් ඉඩම් කැබලි දෙකක් විකිනීමට. නිරවුල් ඔප්පු. ඉඩම ඉදිරිපිටින් විදුලිය සහ ජලය පහසුකම්. වැදගත් අසල්වාසීන් සහිත නිස්කලංක සුන්දර පරිසරයක්. බියගම වෙළද කලාපයට මීටර් 500, ප්රධාන බස් පාරට මීටර් 300 කඩුවෙල නගරයට කිලෝමීටර් 6යි, කඩවත නගරයට කිලෝමීටර් 8යී. මාකොළ හන්දියට කිලෝමීටර් 7.5යි දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 3යි.