බියගම බණ්ඩාරවත්ත හන්දියේ සිට මිටර් 300 විතර දුර ප්රමානයෙන් තිබෙන පර්චස් 56.64ක දිගටි හතරැස් ඉඩම එම ඉඩමට යන පාර අඩි 20 කි එම පාරේ මායිමේ සිට පර් 4ක පමන ප්රමාණයක් ඉදිරියේදි එම පාර පලල් උනහොත් එයට වෙන් කර ඇත.නමුත් එයද මෙම ඉඩමට එකතු වි එය ප්රයෝජනයට ගත හැක.මෙම ඉඩමට ආසන්න වශයෙන් විනාඩි 15 ඇතුලත කඩුවෙල හයිවේ එකට ,කඩවතට,බියගම කලාපයට,මාලබෙි ප්රදේශයට ප්රවෙිශ විය හැක.මෙම ඉඩමට යාබද දෙපැත්තේ මායිම් දෙකේ එක් මායිමක අඩි 15 දිගට උස තාප්පයක් බැද ඇති අතර අනිත් පැත්තේ අඩි 10ක පමන තාප්පය බැද ඇත.මෙම ඉඩම කලාපය ඇන්කර් සමාගමට ආසන්නව පිහිටි නිසා බෝඩින් කාමර ගැසිමට ,ගබඩාවක් සෑදිමට වාහන අංගනයකට හෝ ව්යපාරයකට සුදුසු ඉඩමකි පර්චසයක් ලක්ෂ 500,000/=