බියගම, කොට්ටුන්න පාරේ පර්චස් 15 ක වටිනා ඉඩමක් විකිනීමට. නිරවුල් ඔප්පු. ඉඩම ඉදිරිපිටින් විදුලිය, ජලය සහ දුරකථන පහසුකම්. වැදගත් අසල්වාසීන් සහිත නිස්කලංක සුන්දර පරිසරයක්. බියගම නගරයට කි.මි. 1.5 යි, බියගම රෝහලට /මධ්‍යමහා විද්‍යාලයට කි.මි.2 යි. කඩුවෙල නගරයට කි. මි. 3 යි, අඩිවේගී පිවිසුමට කි.මි. 3.5යි, සපුගස්කන්දට කි.මි.5යි.