💼 තනතුර : කම්කරු (labour,Porter)
ආරක්ෂක නිලධාරිකැලණියේ පිහිටි Ceylon Logistics Worldwide (PVT) Ltd. ආයතනය සඳහා කම්කරුවන් අවශයයි (labour,Porter)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 සිට 40 දක්වා.
【~】✪ ශරීරයෙන් සහ මනසින් නිරෝගී පුද්ගලයකු විය යුතුය.
【~】✪ කැපවීම, විනය සහ වගකීම් සහගත බව තිබිය යුතුය.
【~】✪ කැලණිය අවටින් විශේෂයි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
📳 දුරකථන අංකය : 077-7813313