# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 - Supervisor
කැලණියේ පිහිටි Ceylon Logistics Worldwide (PVT) Ltd. ආයතනය සඳහා......
【~】✪ කණ්ඩායම් කළමනාකරණය කල හැකි අය
【~】✪ කාර්යක්ෂම, නිරවද්‍ය සහ සන්නිවේදන හැකියාව ඇති අය
【~】✪ කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කිරීමට හැකියාව
【~】✪ දෛනික කාර්යයන් සාර් ථකව කිරීමට හැකියාව
【~】✪ ගැටලු විසඳීම සහ හොඳ සම්බන්ධතා තහවුරු කිරීමේ හැකියාව
ඇත්නම්,,,,,,,
දැන්ම අමතන්න.
📳 දුරකථන අංකය : 077-7813313
【~】✪ කැලණිය අවටින් විශේෂයි.