කැලණිය පදේශයේ පිහිටි Ceylon Logistics Worldwide PVT Ltd. ආයතනයට
ජල නළ කාර්මිකයින් අවශයයි.
සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 45 අතර වීම.
【~】✪ උසස් තාක්ෂණික හැකියාවන් හා තාක්ෂණික ගැටලු හදුනා ගැනීම හා නිරාකරණය කිරීමේ හැකියාව.
【~】✪ විශේෂ උපකරණ භාවිතයට ඇති මනා පළපුරුද්ද.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• ඉතා සිත් ගන්නා සුළු වැටුප් හා දීමනා.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
076-1486421