දිනෙන් දින දියුණු වන කුරුණෑගල පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන්,
"පැල්ලන්දෙණිය හංදියෙන්" සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
🚫 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින් ,
🚫 ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම
🚫 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් අතේ දුරින්ම
🚫 ජනප්‍රිය පාසල් ( ජනාධිපති බාලිකා විද්‍යාලය ,උඩබදලව ජාතික පාසල ) ආසන්නයෙන්
🚫 පැය 24 පුරා බස් සේවාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග , කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
🔰 අවම මුලික ගෙවීම 25% යි .
🔰 පොලි රහිතව මාස 12 - 24 දක්වා ගෙවීමේ ක්‍රම
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 බැංකු ණය පහසුකම් සමගින්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .