කුරුණෑගල නගරයට,ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .........
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගීන්ම ,
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
👉 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
👉 පුත්තලම් පාරට ඇවිද යන දුරින්
👉 කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
👉 ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
➡️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
⭕ අවම මුලික ගෙවීම 25% යි .
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා
⭕ බැංකු ණය පහසුකම්
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
⭕ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .