⭕ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ හැමදේටම ළගින් හැමදේම තියෙන තැනකින් ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ එහෙනම් ඔබටයි මේ අවස්ථාව !!
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ,""පැල්ලන්දෙණිය හංදියෙන්ම"" සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් ,සාප්පු සංකිර්ණ ,අවන්හල්
👉 ජනප්රිය පාසල් (ජනාධිපති බාලිකා ,උඩබදලව ) සදහා පහසු දුරින්
👉 පැය 24 පුරා බස් සේවාව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .