⭕ දිනෙන් දින නාගරීකරණය වන කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ දිනෙන් දින ඉඩම් මිල ඉහල යන අවස්ථාවක ගෙවන මිලට වටින ඉඩමක් මිළදී ගන්න ඔබටත් අවස්ථාවක් !
ඔබේ අනාගත ආයෝජනයකට ,පදිංචියට හෝ ව්‍යාපාරයකට සුපිරි බිම් කොටස් .....
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම ,සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
♻️ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
♻️ පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
♻️ ජනප්‍රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් පහසු දුරින්
♻️ 24 පුරා බස් සේවාව
♻️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
♻️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
👉 📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .