කුරුණෑගල town එකට ළගින්ම පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගින්ම ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
"" පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
ළගදීම බලාපොරොත්තුවන්න.
🔰 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
🔰 ජනප්රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ඉතා ආසන්නයෙන්ම
🔰 නිදහස් නිස්කලංක පරිසරයක ජිවත් වන්නට ඔබටත් අවස්ථාවක් .
🔰 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .