♻️ ඔබ කුරුණෑගලට කිට්ටුවෙන් පුත්තලම පාරට ළගින් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ තාමත් ඔබට හිතට හරියන මිලට වටින ඉඩමක් ගන්න ලැබුණේ නැද්ද ?
♻️ හැමදේම තියෙන මිලට වට්න ඉඩමක් ඔබට දෙන්න අපි සුදානම්.
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට පෙනෙන දුරින්ම සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
""පැල්ලන්දෙණිය හංදියෙන්ම""
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
👉 ජනප්රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල් අතේ දුරින්ම
👉 පැය 24 පුරා පොදු ප්රවාහන බස් සේවාව
👉 දිනෙන් දින දියුණු වන පැල්ලන්දෙණිය නාගරික කලාපයෙන්ම
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔰 අවම මුලික ගෙවීම 25% % යි.
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සමගින්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .