♻️ ඔබත් තාමත් පුත්තලම බස් මාර්ගයෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ තාමත් ගෙවන මිලට වටින ඉඩමක් ගන්න සොයනවාද?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගය පෙනෙන දුරින්ම සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
👉 පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගින්ම
👉 පැය 24 පුරා ප්රධාන බස් සේවාව
👉 ජනප්රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,සාප්පු සංකිර්ණ සදහා පහසු දුරින්
◼️ නල ජලය , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න.
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
🔰 අවම මුලික ගෙවීම 25% යි.
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .