කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන්ම පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ...
කුරුණෑගල - පැල්ලන්දෙණිය හංදියෙන්ම
➡️ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
➡️ පැය 24 පුරා බස් සේවාව
➡️ සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල් අතේ දුරින්
➡️ ජනප්රිය පාසල් සීමාවෙන්
➡️ ප්රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු අඩි 30 /20 පුළුල් ප්රවේශ මාර්ග,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
♻️ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
♻️ පොලි රහිතව මාස 24 ක් දක්වා
♻️ බැංකු ණය පහසුකම්
♻️ අවම මුලික ගෙවීම 25% යි.
♻️ ඉතිරිය ටික ටික ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .