කුරුණෑගල නගරයට ආසන්නයෙන් පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින් පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තකට ඉඩමක් ගන්න .
ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
➡️ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
➡️ පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට අතේ දුරින්ම (50M දුරින් )
➡️ ජනප්‍රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් අතේ දුරින්ම
➡️ අනෙකුත් සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න .
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
🔰 අවම මුලික ගෙවීම 25% යි.
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 නැතහොත් ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .