♻️ කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඔබේ සිහින නිවහන තනන්නට හෝ ව්‍යාපාර කටයුත්තක් සදහා ඉඩමක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙන් ඉන්නවාද ?
♻️ කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ...
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයෙන් සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
"කුරුණෑගල - පැල්ලන්දෙණිය හංදියෙන්ම"
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
👉 ජනප්‍රිය පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,සුපිරි අවන්හල් ඉතා ආසන්නයෙන්ම
👉 24 පුරා පොදු ප්‍රවාහන සේවාව
👉 පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 නිදහස් නිස්කලංක පරිසරය
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර සහිත පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ හැකියාව
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .