සියලු යටිතල පහසුකම් සමගින් සුඛෝපභෝගී ජිවිතයකට අලුත් තැනක් ඔබත් සොයන අයෙකු ද?
කුරුණෑගල නගරයෙන්ම පදිංචියට සුඛෝපභෝගී (luxury ) නේවාසික කලාපයක් ..
""කුරුණෑගල - මල්කඩුවාවෙන් ""
👉 කුරුණෑගල නගරයට අතේ දුරින්ම
👉 සියලු අධීවේගී පිවිසුම් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව (දම්බොක්ක ,යග්ගපිටිය ,කුරුණෑගල )
👉 ජනප්‍රිය පාසල් ,සියලු රෝහල් ,බැංකු
👉 ජාත්‍යන්තර පාසල් ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ සදහා ඉතාමත් පහසු දුරින් මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත.
✅ swimming pool
✅ club house
✅ 24 hours security
✅ kida area
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් සහිත පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ හැකියාව
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .