දිනෙන් දින දියුණු වන කුරුණෑගල නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
කුරුණෑගල නගරයට ඉතාමත් පහසුවෙන් ළගා විය හැකි දුරින්ම ,සුඛෝපභෝගී සුපිරි නේවාසික බිම් කොටස් ......
🔰 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
🔰 සියලු බැංකු ,රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ,ජාත්‍යන්තර පාසල්
🔰 ජනප්‍රිය පාසල් සීමාවෙන් ඔබේ සිහින නිවහන තනන්නට සුදානම් වන්න .
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ මුලික ගෙවීම 25% යි.
➡️ ඉතිරිය පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ නැතහොත් ටික ටික මාස 40න් ගෙවන්න.
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .