කුරුණෑගල town එකට කිට්ටුවෙන් අනාගත ආයෝජනයකට හෝ ඔබේ සිහින නිවහන තනන්නට PRIME අපෙන්..හොඳම තැනක් ...
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට සමීපයෙන් ,සුපිරි නේවාසික බිම් කොටස් .....
""මල්කඩුවාවෙන් ""
👉 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
👉 සුපිරි වෙළෙඳසැල්, අවන්හල් ,බැංකු ,
👉 සියලු රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්
👉 ජනප්‍රිය පාසල් සහ ජාත්‍යන්තර පාසල්
👉 දුම්රිය ස්ථානයට ,අධීවේගී පිවිසුම් සදහා පහසුවෙන් ළගා වීමේ හැකියාව
➡️ සමාජ ශාලා ➡️ පිහිනුම් තටාක
➡️ ආරක්ෂිත ගේට්ටු ➡️ ළමා උද්‍යාන
➡️ 24 පුරා ආරක්ෂාව
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම්
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .