ඔබත් කුලියාපිටිය නගරයට ළගින්ම අනාගත ආයෝජනයකට හෝ පදිංචියට ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
එහෙනම් ඔබට යලි නොලැබෙන හොඳම තැනකින් ඉඩමක් මිලදී ගන්න .
කුලියාපිටිය - නාරම්මල ප්රධාන බස් මාර්ගයට ළගින්ම ,
"අස්සැද්දුම "
===================================
🔰 කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
🔰 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,
🔰 සුපිරි වෙළෙඳසැල් ,සාප්පු සංකිර්ණ ,සුපිරි අවන්හල් ,ජනප්රිය පාසල්
🔰 අනෙකුත් රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◼️ තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
✔️ අවම මුලික ගෙවීම 10% යි .
✔️ පොලි රහිතව මාස 24 ක් දක්වා
✔️ බැංකු ණය පහසුකම්
✔️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✔️ දිගුකාලීන ටික ටික මාස 40 කින් ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .