ඔබත් කුලියාපිටිය නගරයෙන්ම ඉඩමක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙකු ද?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුලියාපිටිය - නාරම්මල ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , ""
""කුලියාපිටිය අස්සැද්දුම ""
===================================
♻️ කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
♻️ ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,අනෙකුත් රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්ම
♻️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ සදහා පහසු
♻️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ අවස්ථාව
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම් සමගින්
🔰 නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න 📲📲whatsapp ද සම්බන්ධ විය හැකිය .